Press "Enter" to skip to content

ජයන්ත ලොකු පුතා වික්ටර් රත්නායකගේ රෙද්ද ගලවයි.

“ඉරාජ් කියන්නේ දෙකයි පනහේ කලාකාරයෙක්”

“තාත්තට ගැනුනම් ඕන තරම් හිටියා.අම්මා ඉද්දිත් එහෙමයි.”

“එයා නොහිටින්න වික්ටර් රත්නායක කෙනෙක් අද නැහැ”

වික්‌ටර් රත්නායකයන්ගේ පුත් ජයන්ත රත්නායක සංගීත කලාවේ ඉහලම නාමයක් දිනා සිටින කෙනෙක් බව කවුරුත් දන්න කරුණක්.

ඔහු පිළිබඳව පසුගියදා සමාජ මාධ්‍යවල වැඩියෙන් කතාකළා. ඒ සිය පියාගේ ගීත ඔවුන්ට ගායනා කිරීමට නොහැකි වන ලෙස තහනම් කිරීමත් සමගයි.

කෙසේ වෙතත් අතීතයේදී පියා සමග ගෙවුනු ලස්සන පවුල් ජීවිතය කඩාකප්පල් වුණු හේතුව ගැනත් පියාගේ අලුත් විවාහ ජීවිතය ගැනත් ආන්දෝලනාත්මක කතාවක් .

එම සංවාදය පහතින් බලන්න