තමන් එක්සත් ජාතික පක්ෂ දිවුලපිටිය ආසන සංවිධායකත්වයෙන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි නොදන්නා බව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.එජාපය වෙනුවෙන් පවරා ගත් නඩු නිසා තම සංවිධායක ධුරය ඉවත් කරන්නට ඇතැයි සිතන බවද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.හැමදාම කෙලින් කතා කිරීම තම ප්‍රතිපත්තිය බවත් තමත් හොරු ආරක්ෂා නොකරන බවත් පවසන රාමනායක මහතා දමන් දිගින් දිගටම එජපයේ මාෆියාව ගැනද අදහස් පල කලේ යයිද කියා සිටී.

“මට හතර විලි ලැජ්ජාවයි….? “- සංවිධායක කමින් දොට්ට දැමු රන්ජා පළමුවරට මාධ්‍යට දුක කියයි(VIDEO)
More from GeneralMore posts in General »



